ග්‍රීක මිත්‍යා කතාන්දර රස විඳිමු -ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය
කතා සැරිය 9
ආටිමිස් ගේ පළි ගැනිම- ඇඩොනීස් ගේ මරණය
ආටෙමිස්ගේ ප්‍රියතම
මිතුරක් වන හිපොලිටස්ගේ මරණයට පළිගැනීම සඳහා ආටෙමිස් විසින් ඇප්‍රොටයිටි ගේ ප්‍රියතම
මනුෂ්‍ය පෙම්වතා වු ඇඩෝනිස්ව මරා දැමූ බව කියවෙනවා.ඒ දඩයමේ ගිය ඇඩොනිස් ට ඇගේ
වල් ඌරකු යවා පහර දී මෙන්..
ප්‍රේමයට
අධිපති වීනස්ට බොහෝ ප්‍රෙමවන්තයින් සිටියා ඒ අතරන් ඇය වඩාත් ප්‍රේම කලේ මනුෂ්‍යයක්
වූ ඇඩොනිස්ට.
මේ කතාව
පුදුමා කාරයි.
සිරිහාවේ තියාස්
රජු ගේ දියණිය මයිරා ඉතාම සුන්දර කාන්තාවක්. මවු රැජින ඇගේ දියණිය මයිරා ඇෆ්රොඩයිට්ට
වඩා ලස්සන බව පුරසාරම් දෙඩුවා. ඊර්ෂ්‍යාවෙන් පෙළුණ දේවතාවිය ගැහැණු ළමයාට ශාප කළා, ඉතාම දුෂ්ඨ සාපයක්. ඒ ඇගේම පියා සමඟ ආදරයෙන්
බැඳීමක් ඇති කර ගන්නා ලෙසට.. පියාට වංචා කරමින් මයිරා රාත්‍රී නවයක් මුළුමනින්ම
අන්ධකාරය තුළ තම පියා සමඟ ලිංගික සම්බන්ධකම් පවත්වනවා.. මයිරා ට ඇඩෝනිස් පිළිසිඳ
ගන්නේ එලෙස. තම දියණිය තමාව රැවටූ බව දැනගත් තියාස් ඇයව සොයා මරා දැමීමට උත්සාහ කළා.පියාගෙන්
පළා යන ඇය තම ස්වරූපය වෙනස් කරන ලෙස ඇය දෙවිවරුන්ගෙන් අයැද සිටි අතර, එමඟින් ඇය මීරිම් ගසක් බවට පත් විය. ගසක
ස්වරූපයෙන් හිද නිසි කළ ඇය ඇඩෝනිස් බිහි කළා. ඇඩොනිස්ගේ උපත සිදුවන්නේ එලෙස.
ඇෆොඩයිට් ඇඩොනිස්
ට ආරක්ෂාව සලසන ලෙස ඇගේ සොයුරිය වන පාතාලයේ රුජින පර්සිපොනි වෙත භාරදෙනවා.ඉතා
කඩවසම් තරැණයකු ලෙස වැඩෙන ඇඩොනිස් ට පර්සිපොනී ප්‍රේම කරනවා.ඇප්‍රඩයිටි ද කඩවසමි
ඇඩොනිස් කෙරෙහි ප්‍ර්මයෙන් බැඳෙනවා. මේ තුන්කොන් ප්‍රේමය විසඳන සියුස් ඇඩොනිස් ව
බෙදා ගැනීමට මේ ඳෙවඟන්ට පවසනවා.ඒ අනුව ඇඩොනිස් වසරේ සෘතුවක් විනස් සමගත් සෘතුවක්
පර්සිපොනි සමගත් සිටිනවා.
ඇෆ්‍රොඩයිටි
හා ඇඩොනිස් ට දරැවන් දෙදෙනෙකු බිහිවෙනවා.
ඇඩොනිස් කෙරෙහි ඇෆොඩයිට් ගේ ප්‍රේමය ඉතා දැඩියි.
ඇඩෝනිස් දඩයම්
සඳහා ගිය විටක දී ආටිමිස් තම සහෘදයා මරා දමන ලද පළිය ඇෆොඩයිට් ගෙන් ලබා ගන්නවා.ඒ ඇඩොනිස්ට
වල් ඌරකුගේ මාරාන්තික ප්‍රහාරයක් යොමු කරමින්.වල් ඌරාගේ පහර කා ලේ ගලමින් මියයන
ඇඩොනිස් ඇෆ්රොඩයිට්ගේ දෑතේ ම මිය යනවා. ඔහුගේ ලේ ඇගේ කඳුළු සමඟ මිශ්‍ර වී ඇනිමෝන
මල බවට පත් විය.
ඇෆ්‍රොඩයිට්
ඇඩෝනියා උත්සවය ප්‍රකාශයට පත් කළේ සෑම වසරකම මධ්‍ය ගිම්හානයේදී ඔහුගේ ඛේදජනක මරණය
සිහිපත් කරමින්. මෙම උත්සවයේදී ග්‍රීක කාන්තාවෝ වේගයෙන් වැඩෙන පැලෑටි සහිත කුඩා
භාජන තබමින් "ඇඩෝනිස් උද්‍යාන" සිටුවනවා. ඒවා දැඩි හිරු එළියේ තම නිවෙස්
මත තබනවා ඉතින් මේ. පැල පැළවී වැඩී ගියත් ඉක්මනින් මැලවී මිය යනවා.. එවිට කාන්තාවන්
වැලපෙමින් ඇඩොනිස් වෙනුවෙන් ප්‍රසිද්ධියේ තම ශෝකය ප්‍රකාශ කරනවා

මේ සියල්ලම
ලෝකයේ විශිෂ්ඨ කලා කරුවන් තම නිර්මාණ සඳහා තේමා තර ගන්නවා.
Comments
Post a Comment